දේශපාලන බලපෑම්වලින් තොරව සුදුසුකම් හා කුසලතා මත රාජ්‍ය සේවයට බඳවා ගැනීම වත්මන් රජයේ ප්‍රතිපත්තියයි - අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් පද්ධතිය ශක්තිමත් කරමින්, රෝගී ජනතාවට කාර්යක්ෂම, ගුණාත්මක හා විශ්වසනීය ප්‍රතිකාර සේවාවක් සැපයීමේ අරමුණින් ප්‍රාථමික සේවා ගණයේ සෞඛ්‍ය කාර්ය සහායක (SKS) තනතුරු සඳහා බඳවා ගත් 436 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ස
