140වැනි කැන්ටන් ප්රදර්ශනය ඇරඹේ
140 වැනි කැන්ටන් ප්රදර්ශනය අද (15) චීනයේ Guangzhouහිදී ආරම්භ විය. මෙම ප්රදර්ශනය ආරම්භ වී වසර 70ක් පිරීම මෙවර සනිටුහන් කරයි. වර්ග මීටර් මිලියන 1.55ක භූමි ප්රමාණයක පැවැත්වෙන මෙවර ප්රදර්ශනය නොවැම්බර් මස 4 වැනිදා දක්වා අදියර තුනකින් පැවැත්වේ. මෙයට
