ගෙවී ගිය සතියේ අධිවේගී මාර්ග ආදායම කෝටි 40 පනී
සදුදා (24) දිනයෙන් ආරම්භ වූ ඉකුත් සතිය තුළ පමණක් අධිවේගී මාර්ගයේ ගමන් ගත් වාහනවලින් රුපියල් කෝටි 40කට අධික ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එමෙන්ම ඉකුත් 24 වෙනිදා සිට 30 වෙනිදා දක්වා අධිවේගී මාර්ග පද්ධතියට අයත් දක්ෂිණ අධිවේගී මාර්ගය,
