විදුලිබිල වැඩිකරන නොකරන තීන්දුව PUCSL සලකා බලාවි
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ විදුලි ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය එළඹෙන අප්‍රේල් මස පළමුවැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි. මාධ්‍යවේදියෙකු වි
