කෙහෙල්බද්දර ගැන CID යට කියා මාධ්‍යයට නොකියා පිටව ගිය ගයාත්‍රී
රංගන ශිල්පිනී ගයත්‍රි ඩයස් මහත්මිය ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (24) දින අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියාය. රක්ෂිත බන්ධනාගාරගතව සිටින ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැති සැකකරු සම්බන්ධයෙන් සිදුකරන මූල්‍ය විශුද්ධිකරණ විමර්ශනවලට අදාළව මෙම කැඳවීම සිද
