ගිනි අවි සමඟ CCDය අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ මා අතර කිසිම සම්බන්ධතාවක් නැහැ - හර්ෂණ රාජකරුණා
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ගිනි අවි සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සහ තමා අතර සබඳතාවක් හැඟවෙන ආකාරයෙන්, රජයට සම්බන්ධ පුවත් පත් ආයතනයක සමාජ මාධ්ය ගිණුමක ඇතුළු මාධ්ය කිහිපයක පුවතක් පළ කර ඇති ආකාරය නිරීක්ෂණය වූ බව ගම්පහ දිස්ත්රික් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා පවසනවා.නිවේදනයක් නිකුත් කරමින් මන්ත්රීවරයා මේ බව සඳහන් කරනවා. මන්ත්රීවරයා අදාළ නිවේදනය මඟින් [...]
