මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මග්ගොන ද්විත්ව පාලම ඉදිකිරීම් ඇරඹේ
මුහුදුබඩ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ කළුතර, මග්ගොන ද්විත්ව දුම්රිය පාලමේ ඉදිකිරීම් නිල වශයෙන් ආරම්භ කිරීම ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) සිදුකෙරිණ.
