2 ஊடகங்கள்
සිවරාසා අනෝජන් මහතා නිදහස් කර ගැනීමට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස ඉල්ලා කඳුරට හින්දු පූජක සංගමයෙන් ජනාධිපතිවරයාට සංදේශයක්
සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් මහතා නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංදේශයක් භාර දෙනු ලැබීය.

ITN News Editor எழுதியது
முழு கட்டுரையைப் படிக்க