3 ஊடகங்கள்
ත්රි’මල සම්බෝධි විහාරයේ ඉදිකිරීම් අත්හිටුවන්නැයි අධිකරණ නියෝගයක්...
ත්‍රිකුණාමලය විහාරස්ථානයේ මතභේදයට තුඩු දුන් සිද්ධියට අදාළ නඩුව නොවැම්බර් මස 26 වැනි දින යළි කැඳවීමට අධිකරණය තීරණය කර ඇති බවත් එම විහාර භූමියේ දැනට ඉදිකර ඇති කිසිදු දෙයක් එතෙක් කල් වෙනස් කිරීම, ඉවත් කිරීම හෝ වැඩිදියුණු කිරීමකට ලක් නොකරන ලෙස නියෝග කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු භාර අමාත්‍යවරයා වන ආනන්ද විජේපාල මහතා පැවසීය. සම්බන්ධයෙන් පොලිසිය විසින් 'බී වාර්තාවක්' අධිකරණයට ඉදිරිපත් කර ඇ
