දරුවන් පාසලට ගන්න අවන්හලකදී අල්ලස් ගත් ගාල්ල බොනවිස්ටා විදුහල්පති රිමාන්ඩ්
ගාල්ල, උණවටුන රූමස්සල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක් වන බොනවිස්ටා විද්‍යාලයේ විදුහල්පතිවරයා දරුවන් දෙදෙනෙකු පාසලට ඇතුළත් කරගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 1
