3 ஊடகங்கள்பிரபலமானவை
කථානායකට එරෙහි විශ්වාස භංගය ඉක්මනට
වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ කටයුත්ත කඩිනම් කිරීමට විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත. ඒ අනුව ඔහුට එරෙහි විශ්වාස භංගයට අදාළ චෝදනා ලේඛනය සැකසීම, මන්ත්‍රී අත්සන් ගැනීම මීළඟ පාර්ලිමේන්තු වාරයේදී සිදුකළ
