4 ஊடகங்கள்
මැදින් පුර පසළොස්වක පොහොය අදයි (VIDEO)
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි. සියත දම් රස දහර පෝදා සජීව විකාශය මෙවර ඔබ වෙත ගෙන එන්නේ වාරියපොළ ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ සිටයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
