2 ஊடகங்கள்
රෝගී සත්කාරයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම ගැන පුළුල් විද්වත් කතිකාවතක්
මෙරට රෝගී සත්කාර සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම, ඖෂධ ප්‍රසම්පාදනය හා භාවිතය වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම මෙන්ම ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට භාජනය කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගම
