මෙනින්ජයිටීස් රෝගීන් ගණන 237 දක්වා ඉහළට
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටීස් රෝගය වැළඳුණු බවට සැකකෙරෙන රෝගීන් 237 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි. මෙම රෝගී තත්ත්වයට ගොදුරු වූවන්ගෙන් බහුතරයක් පාසල් වියේ පසුවන දරුවන් වන අතර, ඔවුන්ගෙන් වැඩි පිරිසකට වැ
