2 ஊடகங்கள்
හොකී, කැරම් සහ හෑන්ඩ්බෝල් සංගම්හි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි
ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින්, එම සංගම්වල පාලනය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා යටතට පැවරීමට අදාළ ගැසට් නිවේදනය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සංශෝධිත 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති ප්‍රකාරව අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව අමාත්‍යවරයා විසින් [...]
