2 ஊடகங்கள்
විශේෂ පුහුණුවක්ලත් අමෙරිකාවේ සෙබළුන් 1000ක් මැදපෙරදිගට ගොඩ බසින ලකුණු
අමෙරිකානු හමුදාවේ 82 වැනි ගුවන් මගී බලකායට අයත් දහසකට ආසන්න සෙබළුන් පිරිසක් ඉදිරි දින කිහිපයේ දී මැදපෙරදිග කලාපය වෙත යොමු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය කිහිපයක් විශ්වාසදායී ආරංචි මාර්ග කිහිපයක් උපුටා දක්වමින් වාර්තා කර තිබෙනවා. උතුරු කැරොලිනා ප්‍රාන්තයේ හමුදා කඳවුරක ස්ථානගත කර සිටින මෙම 82 වැනි බලකායට ලෝකයේ ඕනෑම ස්ථානයකට පැය 18ක් තුළ ළඟා වීමේ [...]
