9 ஊடகங்கள்
පළමු විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකාව පරදා එංගලන්තයට ලකුණු 119ක දැවැන්ත ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 119ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නි
