දුම්රිය සේවකයින්ට රාජකාරී කාලය තුළ සමාජ මාධ්‍ය භාවිතය තහනම් - විශේෂ චක්‍රලේඛයකුත් එයි
දුම්රිය සේවකයින් රාජකාරී කාලය තුළ සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, රාජකාරියේ නිරතව සිටින අවස්ථාවලදී ෆේස්බුක්, වට්ස්ඇප්, ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා භාවිත කිරීමෙන් වළකින ලෙසයි දුම්රිය සේවකයින්ට උප
