2 ஊடகங்கள்
හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පස්දෙනා අතරට
ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග, පිරිමි හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල (Men's Javelin Throw World Rankings) මුල් පෙළේ ක්‍රීඩකයන් 5 දෙනා අතරට පැමිණීමට සමත්ව තිබේ.
