බස් ගාස්තු කාඩ් එකෙන් ගෙවීම මාකුඹුරෙන් අරඹයි
බස් මගීන්ට මුදල් භාවිතයෙන් තොරව තම බැංකු කාඩ්පත් මගින් ගමන් ගාස්තු ගෙවීමේ පහසුකම හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය ඊයේ (24) දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවා
