2 ஊடகங்கள்
ඉඩම් බලපත්ර 10,000 ක් - මොනරාගල වැඩසටහන ඇරඹෙයි
ඌව පළාතේ ජනතාව වෙනුවෙන් නිරවුල් බිමක අයිතිය ලබාදෙන ඉඩම් ඔප්පු 10,000ක් ප්රදානය කිරීමේ මොනරාගල දිස්ත්රික් වැඩසටහනේ මොනරාගල දිස්ත්රික් වැඩසටහන බඩල්කුඹුර මො/නිශ්ශංක ජාතික පාසලේදී පැවැත්වුවා. ඒ කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ගරු අමාත්ය කේ.ඩී ල
