2 ஊடகங்கள்
මෙරට ප්‍රථම ගුවන් විදුලි විරිඳු ගායිකාවගේ කලා මෙහෙවර ඇගයේ
මෙරට ගුවන් විදුලි වංශ කතාවේ සහ සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කළ ප්‍රථම ගුවන්විදුලි විරිදු ගායිකාව ශ්‍රීමතී පෙරේරා කලා මෙහෙවර ඇගයීමේ විශේෂ අනුස්මරණ හමුවක් ජාතික ගුවන් විදුලියේදී පැවැත්වුණා. 1925 ගුවන්විදුලි සේවය ආරම්භ වූ වකවානුවේම උපත
