තරුණ දේශපාලන සහභාගීත්වය ශක්තිමත් කිරීමට වෙස්ට්මිනිස්ටර් ආයතනයේ සහාය ලබාගැනීමට සාකච්ඡාවක්
තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි වැඩකටයුතු සඳහා Westminster Foundation for Democracy (WFD) ආයතනයේ සහාය ලබාගැනීම සහ තරුණ දේශපාලන සහභාගීත්වය හා නායකත්වය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබේ.
