உள்ளடக்கத்திற்குச் செல்
LakFeed
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
LakFeedபீட்டா
செய்திகள்
சந்தைகள்

நாணய விகிதங்கள்

  • ஒவ்வொரு வங்கியும், இன்று
  • நாணயத்திற்குச் சிறந்த விகிதம்
  • வங்கி வாரியாகப் பாருங்கள்
  • வீட்டுக்குப் பணம் அனுப்புதல்

தங்க விலை

  • இன்றைய விலை
  • 22 காரட்
  • 24 காரட்
  • எடை வாரியாக விலை
  • விலை வரலாறு
கொழும்பு பங்குச் சந்தைவிரைவில்
அட்டைச் சலுகைகள்கருவிகள்
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
முதல் பக்கம்பிரபலமானவைசமீபத்தியஉள்ளூர்அரசியல்சர்வதேசம்வணிகம்விளையாட்டுஅறிவியல் மற்றும் தொழில்நுட்பம்கிசுகிசுபொழுதுபோக்குகல்வி
Sources

News Sources (12 available)

Asian Mirror
Citizen News
Global Tamil News
Hiru News - Tamil
IBC Tamil
Lanka Truth
News First - தமிழ்
News.lk
Tamil Mirror
ThePapare Tamil
Thinakaran
அத தெரண
LakFeed

இலங்கை, அனைத்தும் ஒரே இடத்தில்.

LakFeed தமிழ், சிங்களம், ஆங்கிலச் செய்தித் தளங்களைப் படித்து, வங்கி மாற்று விகிதங்களையும் தங்க விலைகளையும் ஒரே இடத்தில் தருகிறது.

LakFeed இல் உள்ள அனைத்தும்

செய்திகள்

  • செய்திகள்
  • சமீபத்திய
  • பிரபலமானவை
  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • அனைத்து தலைப்புகள்

மாற்று விகிதங்கள்

  • நாணய விகிதங்கள்
  • சிறந்த விகிதங்கள்
  • அனைத்து வங்கிகள்
  • பணம் அனுப்புதல்
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • அனைத்து நாணயங்கள்

தங்கம் மற்றும் பங்குகள்

  • தங்க விலை
  • 22K தங்கம்
  • 24K தங்கம்
  • எடை அடிப்படையில் தங்கம்
  • தங்க விலை வரலாறு
  • தங்க அடகு
  • பங்குகள்விரைவில்

அட்டைச் சலுகைகள்

  • அட்டைச் சலுகைகள்
  • Visa சலுகைகள்
  • Mastercard சலுகைகள்
  • Amex சலுகைகள்
  • காலாவதியான சலுகைகள்

கருவிகள்

  • கருவிகள்
  • நாணய மாற்றி
  • தங்க அடகு
  • EPF மற்றும் ETF
  • எரிபொருள் செலவு

செய்தி நிறுவனங்கள்

  • Asian Mirror
  • Citizen News
  • Global Tamil News
  • Hiru News - Tamil
  • IBC Tamil
  • Lanka Truth
  • News First - தமிழ்
  • News.lk
  • அனைத்து செய்தி நிறுவனங்கள்

LakFeed

  • உதவி
  • எங்களைப் பற்றி
  • தொடர்பு
  • விளம்பரம்
  • தனியுரிமைக் கொள்கை
  • சேவை விதிமுறைகள்
  • DMCA
  • தள வரைபடம்

© 2026 LakFeed. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

செய்திகளுக்குத் திரும்பு
3 ஊடகங்கள்6 நவ., 2025

කෙන්ටකී ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශය කරයි

- අමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.ඒ ඊයේ සිදුවුණු දරුණු ගුවන් අනතුර හේතුවෙනි.සහන කණ්ඩායම් වලට ඔවුන්ගේ අත්‍යවශ්‍ය මෙහෙයුම් පහසුවෙන් සිදුකරගෙන යාම සදහා හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කල බව ප්‍රාන්ත ආණ්ඩුකාර ඇන්ඩි බෙශියර් සඳහන් කළේ ය.අමෙරිකාවේ U.P.S සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 11ක් දක්වා ඉහළ ගොස් තිබේ.තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාවත් 11කි.තවත් පුද්ගලයින් 16කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් තවමත් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.ගුවන් නියමුවා ඇතුළු යානයේ සිටි පුද්ගලයින් තුන් දෙනාද මිය යන්නට ඇතැයි බලධාරීන් සැක පළ කරයි.අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති වුවද, බලධාරීන් පවසන්නේ, ගුවන් යානය, ගුවන් ගතවී සුළු මොහොතකින් යානයේ වම් පස එන්ජිම ගිනිගෙන කඩා වැටෙන දර්ශන CCTV ඔස්සේ හඳුනාගෙන ඇති බවය.මේ වන විට ගුවන් යානයේ දත්ත පටිගත වන කළු පෙට්ටිය හෙවත් "BLACK BOX" දෙකද සොයාගෙන ඇත.මෙරට වේලාවෙන් ඊයේ අළුයම තුනට පමණ, ලුයීවිල් ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් ගමන් ආරම්භ කල අදාල ගුවන් යානය, විනාඩි කිහිපයක් තුල ගුවන්තොටුපළ ආසන්නයේදීම කඩා වැටුණි.ඒ ව්‍යාපාර ස්ථාන සහ මෝටර් රථ රැසක් සම්පුර්ණයෙන්ම විනාශ කරමිනි.මුළු ප්‍රදේශය පුරාම දැවැන්ත ගින්නක් පැතිරී යාමට හේතුවී ඇත්තේ යානයේ ගබඩා කර තිබූ ඉන්ධන හේතුවෙනි.හවායි බලා පියාසර කිරීමට නියමිතව තිබූ යානයේ ඉන්ධන ලීටර 144,000ක් පමණ ගබඩා කර තිබූ බව ඊයේ විදෙස් මාධ්‍ය අනාවරණය කරන ලදි.

News First - සිංහල•6 நவ., 2025
News 1st எழுதியது
முழு கட்டுரையைப் படிக்க

சுருக்கம்

සහන කණ්ඩායම් වලට ඔවුන්ගේ අත්‍යවශ්‍ය මෙහෙයුම් පහසුවෙන් සිදුකරගෙන යාම සදහා හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කල බව ප්‍රාන්ත ආණ්ඩුකාර ඇන්ඩි බෙශියර් සඳහන් කළේ ය. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති වුවද, බලධාරීන් පවසන්නේ, ගුවන් යානය, ගුවන් ගතවී සුළු මොහොතකින් යානයේ වම් පස එන්ජිම ගිනිගෙන කඩා වැටෙන දර්ශන CCTV ඔස්සේ හඳුනාගෙන ඇති බවය.

News First - සිංහල இலிருந்து சுருக்கப்பட்டது

இந்தச் செய்தி எதைப் பற்றியது

நபர்கள்
  • කෙන්ටකි ප්‍රාන්ත
  • ඇන්ඩි බෙශියර්
  • ඇන්ඩි බේෂියර්
  • පෝල් හම්ෆ්‍රි
நிறுவனங்கள்
  • එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය2
  • ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය2
  • UPS-United Parcel Service සමාගමට
  • ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය
  • U.P.S සමාගමට
  • විදෙස්
இடங்கள்
  • United States4
  • කෙන්ටකී ප්‍රාන්තයට3
  • ලුයිස්විල්3
  • කෙන්ටකි2
  • හවායි2
  • ලුයීවිල් ජාත්‍යන්තර
  • ඔහියෝ ගඟ
  • හොනොලුලු
திறவுச்சொற்கள்
  • කඩා3
  • යානයක්2
  • අමෙරිකාවේ
  • තත්ත්වයක්
  • අවස්ථාවේ
  • ඇමරිකාවේ
  • උදුරාගත්
  • ප්‍රකාශය
  • ලුයීවෙල්
  • හේතුවෙනි

இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.

இச்செய்தியைப் பகிரவும்

ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.

இதை வெளியிட்ட மற்றவை

3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன

  • ඇමරිකාවේ ගුවන් යානයක් කඩා වැටී දරුණු අනතුරක්Dasatha Lanka News·5 நவ., 2025
  • අමෙරිකාවේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටෙයි.. ඇතිවූ ගින්න නිසා ගුවන් ගමන් රැසක් අඩාලයි..Hiru Gossip·5 நவ., 2025
  • ගුවන් යානය ගුවන්ගත වන අවස්ථාවේ වම් එන්ජිමේ ගින්නක් හටගෙන තිබුණාද..? ජීවිත රැසක් උදුරාගත් ගුවන් අනතුර ගැන දැන් ඇසෙන ඒ අලුත්ම ආරංචිය මෙන්න..Hiru Gossip·5 நவ., 2025
முழு செய்தித் தொகுப்பு