අද (14) උදෑසන සිය නිවසේදී අභාවප්‍රාප්ත වන විට ඇගේ වයස, අවුරුදු 81 කි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විශිෂ්ඨ ශ්‍රේණියේ ජන ගී ගායිකාවක වූ ඇගේ උපත සිදුවෙන්නේ, 1934 වසරේ සැප්තැම්බර් 27 වැනිදායි.
නරි බෑණා වේදිකා නාට්‍යයේ වසර 40 ක් පසුබිම් ගී ගායනා කර ඇති ඇය, "ගජමන් පුවත", "පද්මාවතී", "ජසයා සහ ලෙංචිනා" නාට්‍යවල ද ගීත ගායනා කළාය.
ප්‍රවීණ ජන ගී හා විරිඳු ගායකයෙකු වූ සේන ෆොන්සේකා සමග අතිනත ගෙන සිටි ඇය, දරුවන් තුන්දෙනෙකුගේ මවක්.
සේන - දයා යුවළ විරිඳු ගායනා නොකළ වෙසක් තොරණක්, එකල නොතිබූ තරම්.
දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (16) හවස 6 ට, කොහුවල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
දේහය, අද පස්වරුවේ සිට මහජන ගෞරවය සඳහා කොහුවල රත්නාවලී පාරේ නො.8 නිවසේ තැන්පත් කර තැබේ.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විශිෂ්ඨ ශ්‍රේණියේ ජන ගී ගායිකාවක වූ ඇගේ උපත සිදුවෙන්නේ, 1934 වසරේ සැප්තැම්බර් 27 වැනිදායි. නරි බෑණා වේදිකා නාට්‍යයේ වසර 40 ක් පසුබිම් ගී ගායනා කර ඇති ඇය, "ගජමන් පුවත", "පද්මාවතී", "ජසයා සහ ලෙංචිනා" නාට්‍යවල ද ගීත ගායනා කළාය. දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (16) හවස 6 ට, කොහුවල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
News First - සිංහල இலிருந்து சுருக்கப்பட்டது
நபர்கள்- දයා නෙල්ලම්පිටිය3
- සේන ෆොන්සේකා2
- ප්‍රේමකීර්ති ද අල්විස්
- චන්දන ෆොන්සේකා
- පමුදිතා
- නන්දිත
- දිමත්
- පුදම්
நிறுவனங்கள்- ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ
இடங்கள்- Sri Lanka2
- කොහුවල සුසාන භූමියේදී
- කොහුවල රත්නාවලී පාරේ
- රත්නාවලී පාරේ
- කළුබෝවිල
திறவுச்சொற்கள்- නෙල්ලම්පිටියගේ
- අභාවප්‍රාප්ත
- අභිමානවත්
- පරපුරකින්
- සුමිහිරි
- ඉතිරිකළ
- චාරිකාව
- මහත්මිය
- විරිඳු
- ගායනා
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு