තායිලන්තය හා කාම්බෝජය අතර නැවතත් ගැටුම්
තායිලන්තය සහ කාම්බෝජය අතර පවතින දේශසීමා අර්බුදය 2025 වසරේදී නැවතත් උත්සන්න වී ඇති අතර, එය දරුණු ගුවන් ප්‍රහාර, මාරාන්තික ගැටුම් සහ සිවිල් වැසියන් විශාල වශයෙන් අවතැන්වීම්වලට තුඩු දී තිබේ. උබොන් රච්චතානි (Ubon Ratchathani) පළාතේ ඇති වූ ගැටුම්වලින් තායි
