2 ஊடகங்கள்
මාලදිවයින් ජනපතිවරයා දිවයිනට පැමිණෙයි
මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු තුන් දින සංචාරයක් සඳහා මීට සුළු මොහොතකට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණීයා.ඒ
මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු තුන් දින සංචාරයක් සඳහා මීට සුළු මොහොතකට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණීයා.ඒ
එහිදී ජනපතිවරයා පිළිගැනීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ගුවන්තොටුපොල පරිශ්‍රයට එක්ව සිටියා. මෙම සංචාරය සඳහා මාලදිවයින් ජනපතිවරයා, ජනපති ආර්‍යාව සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් සහභාගි වී තිබෙනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு