2 ஊடகங்கள்
අගතියට පත් සූර්ය බලශක්ති නියෝජිතයින්ගේ ගැටලු අරන් සජිත් ප්‍රංශ තානාපතිවරයා හමුවෙයි
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය මුහුණ දෙන අභියෝග සහ එම අංශයේ ආයෝජන පුළුල් කිරීමට ඇති අවස්ථා පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් සහ පුනර්ජනනීය බලශක්ති අංශයේ දේශීය නියෝජිතයින් පිරිසක් විපක්ෂ නායක කාර්යාලයේදී හමුවුණා. මෙම හමුවට ප්‍රංශ තානාපති කාර්යාලයේ ආර්ථික උපදේශක එම්. පිලිප් ෆවුට්, දේශපාලන නිලධාරීන් වන [...]
