නේපාලයට ඩො.මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා රජය විසින් නේපාල රජය වෙත මානුෂීය ආධාර වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් සිදු කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. පසුගිය අගෝස්තු 26 වැනිදා, උතුරු නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ ඇති වූ විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වය හ
