2 ஊடகங்கள்
නාමල්ගේ සෙත් පින්කමට මාතර බෝධි පරිශ්‍රය නෑ
රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ අරමුණෙන් මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ අබියස පැවැත්වීමට සූදානම් කර තිබූ බෝධි පූජා පින්කමකට එම පරිශ්‍රය ලබා දිය නොහැකි බවට මාතර බෝධි ආරක්ෂක සභාව
