2 ஊடகங்கள்
බ්‍රිතාන්‍ය පියා දුවගේ උපන් දිනය සමරද්දී ඇල්ල රොක් කඳුවැටියෙන් ඇද වැටී මරුට
සිය දියණියගේ 34 වන උපන් දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි එංගලන්ත ජාතික පියෙකු, ඇල්ල රොක් කඳුවැටියේ චාරිකාවක නිරතව සිටියදී එතැනින් ඇද වැටීමෙන් පෙරේදා (25) දින මරණයට පත්ව ඇති බව ඇල්ල පොලිසිය තහවුරු කරයි. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බ
