2 ஊடகங்கள்
රවී කරුණානායක මගේ ඉඩමක් වංචා කරලා අත්පත් කරගෙන - අසාද් සාලි CID යයි
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අද (05) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. තමන්ට අයත් ඉඩමන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් වංචා සහගත ලෙස අත්පත් කර ගැනීමක් සම්බන්ධයෙන් ගොනුකළ...
