3 ஊடகங்கள்
මෙරට නව චීන තානාපති සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතර හමුවක්
අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් අද (09) පෙරවරුවේ කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී පැවැත්විණි.
