ශ්‍රී ලංකා ක්‍රිකට් හදිසි විධායක සභා රැස්වීමක් අද
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හදිසි විධායක සභා රැස්වීමක් අද (28) දිනයේ කැඳවා තිබෙනවා. මෙම විධායක සභා රැස්වීමේ දී ක්‍රිකට් ආයතනයේ සියලු සාමාජිකයන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීම හා ඉදිරි හදිසි ක්‍රිකට් නිලවරණයකට අවස්ථාව සැලසීම සම්බන්ධයෙන් සාකච්ඡාවනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. විධායක සභා රැස්වීමෙන් අනතුරුව තනතුරුවලින් ඉල්ලා අස්වීම් පිළිබඳ නිල ප්රකාශය නිකුත් කරනු ඇති බවයි තොරතුරු [...]
