2 ஊடகங்கள்
අවලංගු වෙන මැද පෙරදිග ශ්‍රීලංකන් ගුවන් ගමන් මෙන්න
මේ වන විට මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති උණුසුම් යුධමය වාතාවරණයත් සමඟින් එම කලාපයේ ගුවන් අවකාශ දැමීම හේතුවෙන් ගුවන් සේවා රැසක් එම කලාපය තුළ ක්‍රියාත්මක වීම අත්හිටුවා තිබේ. මේ තත්ත්වය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය ද මැද පෙරදිග ගමනාන්ත කිහිපයක් සමඟ සිදුකරන ගුවන් ගමන් වාර ගණනාවක් අවලංගු කිරීමට පියවර ගෙන ඇත. මෙලෙස අවලංගු කෙරෙන ගුවන් ගමන්...
