ශිෂ්‍යත්ව විභාගයේ දෙමළ මාධ්‍යයේ ප්‍රථමයා යාපනයෙන්
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දෙමළ මාධ්‍යයේ ප්‍රථමයාවීමට යාපනය, මල්ලාකම් පිහිටි තංගම්මා අප්පාකුට්ටි කණිෂ්ඨ විද්‍යාලයේ සුරේන්දර් සබීන් සිසුවා සමත්විය.
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දෙමළ මාධ්‍යයේ ප්‍රථමයාවීමට යාපනය, මල්ලාකම් පිහිටි තංගම්මා අප්පාකුට්ටි කණිෂ්ඨ විද්‍යාලයේ සුරේන්දර් සබීන් සිසුවා සමත්විය.
යාපනය දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි අදාළ විද්‍යාලයේ දරුවෙකු ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වු පළමු අවස්ථාව මෙය බව ප්‍රදේශයේ ගුරුවරුන් සඳහන් කරයි. තමන් ඉදිරියේදීත් නිසි අයුරින් අධ්‍යාපනය හදාරා රටට වැඩදායී පුද්ගලෙයකු වීමට අපේක්ෂා කරන බව දරුවා සඳහන් කළේය. මෙවර විභාගට විශේෂ අවස්ථා සහිත සිසුසිසුවියන් 1,018ක් පෙනී සිට ඇති අතර බේල් මාධ්‍යයෙන් දරුවන් 18 දෙනෙකු පෙනී සිටි බව වැඩිදුරටත් සඳහන්ය.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
4 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன