පුහුණු ගුවන් යානයක් අනතුරක
රත්මලාන ගුවන්තොටුපොළේ දි පුහුණු ගුවන් නියමු සිසුවකු පියාසර කරවු සැහැල්ලු ගුවන් යානයක් අද සවස අනතුරට ලක්ව ඇතැයි ගුවන් තොටුපොල ආරංචි මාර්ග සඳහන් කරයි.

රත්මලාන ගුවන්තොටුපොළේ දි පුහුණු ගුවන් නියමු සිසුවකු පියාසර කරවු සැහැල්ලු ගුවන් යානයක් අද සවස අනතුරට ලක්ව ඇතැයි ගුවන් තොටුපොල ආරංචි මාර්ග සඳහන් කරයි.

රත්මලාන ගුවන්තොටුපොළේ ගොඩබෑමේදී පුහුණු ගුවන් නියමු සිසුවෙක් විසින් පදවන ලද සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක්ව ඇති බව වාර්තා වනවා. කෙසේ වෙතත් එම අනතුරින් ගුවන් යානයේ නියමුවාට කිසිදු අනතුරක් සිදුව නැහැ.. මෙම අනතුර හේතුවෙන් රත්මලාන ගුවන්තොටුපොළේ ධාවන පථය තාවකාලිකව අවහිර වී ඇති අතර ධාවන පථය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වනවිට නිෂ්කාශන කටයුතු සිදුකරමින් පවතිනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு