2 ஊடகங்கள்
මහ වැස්සට නගරයක් ජලයෙන් යටවෙයි..
නාවලපිටිය නගරයට (05) දින පස්වරුවේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව සමග බස් නැවතුම්පොළ හා නගරයේ සියලුම විහිදී ජලයෙන් යටවී ගමනාගමනයට බාධා ඇති විය. දැඩි අකුණු සහ මීදුම් සහිත කාලගුණය තත්වය හේතුවන් මාර්ග භාවිතයේ දී සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස නාවලපිටිය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. නුවරඑළිය ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් පහත් බිම්වල ජලයෙන් යට විය. ගිගුරුම් සහ අකුණු සහිතව ඇදහැළුණු මෙම තද

ITN News Editor எழுதியது
முழு கட்டுரையைப் படிக்க