ඇමරිකාවට මත්ස්‍ය අපනයනයට ශ්‍රී ලංකාවට පනවා තිබූ බාධා ඉවතට ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් අපනයනයට ඇමරිකානු රජයේ නිල අනුමැතිය
ඇමරිකා එක්සත් ජනපදය වෙත මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමේ දී "සාගර ක්ෂීරපායින් ආරක්ෂා කිරීමේ පනත" (MMPA) යටතේ පනවා තිබූ දැඩි කොන්දේසි සපුරාලීමට ශ්‍රී ලංකාව සමත්වීමත් සමඟ, මෙරට මුහුදු කකුළුවන් (Blue Swimming...
