4 ஊடகங்கள்
අයගම ප්‍රදේශයේ මවක් සහ සහ පුතෙක් ඇසිඩ් ප්‍රහාරයට ලක්වෙයි
අයගම, කොළඹෑව ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රියේ කාන්තාවකට හා ඇයගේ වයස අවුරුදු 16ක් වූ පුත්‍රයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එම ඇසිඩ් පහරින් 40 හැවිරිදි එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලැබුණු පැමිණිල්ලක් අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් බරපතල තුවාල ලබා සිටි අදාළ කාන්තාව සහ දරුවා අයගම රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. [...]
