ගුවන්යානා නඩත්තු ක්‍රියාවලිය පිළිබඳ දකුණු ආසියානු සිව් දින වැඩමුළුවක් මෙරට දී
යුරෝපා සංගම් - දකුණු ආසියානු ගුවන්සේවා හවුල්කාරිත්ව ව්‍යාපෘතිය (EU-South Asia Aviation Partnership Project - EU-SA APP) යටතේ සංවිධානය කරන ලද ගුවන් යානා නඩත්තු වැඩසටහන් (AMP) ක්‍රියාවලිය පිළිබඳ සිව් දින කලාපීය වැඩමුළුවක් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAASL) සහයෝගයෙන් මීගමුව jetwing blue හෝටලයේදී පසුගියදා (05) ආරම්භ කෙරිණි.
