2 ஊடகங்கள்
Aeroflot මොස්කව් සහ කොළඹ අතර සෘජු ගුවන් සේවා අරඹයි
එළඹෙන ශීත ඍතුව වෙනුවෙන් මොස්කව් සහ කොළඹ අතර සෘජු ගුවන් සේවාවන් නැවත ආරම්භ කිරීමට රුසියාවේ ජාතික ගුවන් සේවය වන ඇරෝෆ්ලොට් ආයතනය තීරණය කර ඇත. ලබන ඔක්තෝබර් 03 වනදා සිට ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ යටතේ මුල් අදියරේදී සතියකට ගුවන් වාර දෙකක් බැගින් මෙහෙයවන