ක්රිෂ් ගනුදෙනුවට අදාළව නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන යළි රිමාන්ඩ්
ක්රිෂ් ගනුදෙනුවට අදාළ නඩු කටයුත්ත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ අධ්යක්ෂවරියක ලෙස කටයුතු කළ ජානකී සිරිවර්ධන ලබන මස 06 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
