කඩිනමින් නව මහාධිකරණ 4ක් ස්ථාපනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) ප්‍රකාරව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යභාරයන් ක්‍රියාක්මක කිරීම සඳහා නව මහාධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව මත මෙම මහාධිකරණ 04 පිහිටුවීමට නියමිත බව රජය පවසයි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය භාරයේ පවතින ගොඩනැගිලි 4ක් ඒ සඳහා වෙන්කර ඇති බව අමාත්‍ය මණ්ඩලය නිවේදනයේ සඳහන් වේ. End of වැඩිපුරම කියැවූ
ඒ අනුව, අංක B 88 ග්‍රෙගරි පාර කොළඹ 07, අංක C 76 බෞද්ධාලෝක මාවත, කොළඹ 07, අංක B 108 විජේරාම පාර කොළඹ 07, අංක B 12 ස්ටැන්මෝර් චන්ද්‍රවංකය කොළඹ 07 යන ස්ථානවල රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට අයත් ගොඩනැගිලි මෙසේ මහාධිකරණ පිහිටුවීමට වෙන් කළ බව…
BBC News සිංහල இலிருந்து சுருக்கப்பட்டது
நபர்கள்- Mahinda Rajapaksa3
- විජිත හේරත්2
- කෙහෙළිය රඹුක්වැල්ල
- ආර්. සම්බන්ධන්
- චන්දන අබේරත්න
- දිලුම්අමුණුගම
- සනත් නිශාන්ත
நிறுவனங்கள்- රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය3
- අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත් යාංශය3
- මහාධිකරණය2
- රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය
- දෙමළ ජාතික සන්ධානයේ
இடங்கள்- විජේරාම5
- කොළඹ 074
- බෞද්ධාලෝක මාවත3
- Colombo3
- ස්ටැන්මෝර් චන්ද්‍ර වංකය
- කොළඹ 07 ගොඩනැගිල්ල
- ග්‍රෙගරි පාර
- කොළඹ හත
திறவுச்சொற்கள்- ගොඩනැගිලි2
- නිල2
- කාර්යභාරයන්
- මහාධිකරණවලට
- ඇමැතිවරුන්
- පිහිටුවීමට
- අනුමැතිය
- කඩිනමින්
- නිවාසවල
- ප්‍රකාර
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு