පුර පසළොස්වක පුන් පොහොය අදයි
පුර පසළොස්වක පොහොය අද (01) දිනට යෙදී තිබෙනවා.පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන හිරු සීල පාරමිතා වැඩසටහන වැල

පුර පසළොස්වක පොහොය අද (01) දිනට යෙදී තිබෙනවා.පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන හිරු සීල පාරමිතා වැඩසටහන වැල

පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන හිරු සීල පාරමිතා වැඩසටහන වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මේ වනවිට ක්‍රියාත්මකයි. උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයෙහි සමාදන් කරමින් හිරු සීල පාරමිතාව ආරම්භ වුණේ වැලිගම අග්‍රබෝධි රජමහා විහාර පරිවේණාධීපති පූජ්‍ය අගලකඩ විජිතධම්ම හිමියන්ගේ මෙහෙයවීමෙන්.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு