තංගල්ලේදී ඊයේ වෙඩි තබා මැරුවේ උණාකූරුව ශාන්තගේ මාමා හා නැන්දාවලු
තංගල්ල උණාකූරුව වැව අසලදී ඊයේ (18 වැනිදා) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් අඹු සැමි යුවළක් මියගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය වාර්තා කරයි.මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උණාකූරුවේ පදිංචිව සිටි 68 හැවිරිදි ජේ.එච්. විජත් සහ 58 හැවිරිදි පී.එච්. පුෂ්පා නමැති
