3 ஊடகங்கள்பிரபலமானவை
ඉතිහාස ගතවූ යනිව්ගේ වීර වික්‍රමය ගැන ලොව මවිත කළ කතාව
අඩි 34,000ක් ඉහළ අහසේදී නියමු කුටිය අභ්‍යන්තරයේ හටගත් බිහිසුණු ගැටුමක් හේතුවෙන් මුහුණදුන් මාරාන්තික අනතුරකින් flydubai ගුවන් යානය බේරා ගැනීමට ඊශ්‍රායල ජාතික මගියෙක් සමත්ව තිබුණි.
