ශ්රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ඉරාන නෞකා තිබෙන බව අපිට ඇමරිකාව දැන්වුවා
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේ ඉරාන නෞකා කිහිපයක් රැඳී සිටීම සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කර ඇත. මෙම නෞකාවන්ගේ ගමන් බිමන් පිළිබඳව මෙරට බලධාරීන් දැනුවත්ව ස