සරත් ගනේගොඩ සහ රොහාන් ගුණතිලක ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙති
ශ්‍රීලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රීලංකන් කේටරින් සමාගමේ සභාපති සරත් ගනේගොඩ හෙට (2026 මාර්තු 31 දින) සිට බලපැවැත්වෙන පරිදි එම අධ්‍යක්ෂ මණ්ඩලවලින් ඉල්ලා අස්වී තිබේ. ඊට අමතරව, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ අධ්‍යක්ෂ රොහාන් ගුණතිලක ද එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වී ඇත.
