2 ஊடகங்கள்
Sri Lanka AI Week 2026 ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණයේ දෙවන දිනය අදයි
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය හා SLT Mobitel සංවිධාන කරන AI සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි. අද සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රදානත්වයෙන්. Sri Lanka AI Week 2026 ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණය ශ්
